Saturday, March 02, 2019

පළමු පාඩම

පරිගණක ජාලකරණයක් කියන්නේ මොකක්ද?



පරිගණක ජාලකරණයක් යනු - පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්රමාණයක් එකිනෙකට Network Cables සම්බන්ධ කර නිර්මාණය කර ගන්නා ලද පද්ධතියක් පරිගණක ජාලකරණයක් ලෙස හැදින්විය හැකිය.

මෙහිදී සිදු කරනු ලබන්නේ, දත්ත හා තොරතුරු හුවමාරු කිරීමටත්, සන්නිවේදන කාර්යයන් ඉතා පහසුවෙන් සිදු කීරීමටත්, ෆයිල්ස් හා ප්රින්ටර්ස් ෂෙයාර් කිරීමටත්,  යෙදවුම් හා අනෙකුත් අදාළ මූලාශ්රයන් සඳහාය.

No comments:

Post a Comment