Saturday, January 26, 2019

මොකක්ද මේ "Network Knowledge Solution" කියන්නේ?




            ශ්‍රී ලංකාවේ මුල්ම වරට පරිගණක ජාලකරණය විෂයට ආශාවක් සහ ඇල්මක් දක්වන අයට මේ පරිගණක ජාලකරණය විෂය පිළිබදව තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයට, සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවකාශය සැලසෙන එක්තරා Blog Site එකකි.

      මේ Blog Site එකෙන් අපි සවිස්තරව මේ පරිගණක ජාලකරණය විෂයට අයත් වෙන මාතෘකාවන් 5ක් විදියට විෂය කරුණු සාකච්චා කරනවා. එම මාතෘකාවන් 5 වෙන්නේ;

  1. Basic Computer Networking
  2. Computer Number Systems
  3. IP Addressing
  4. MCSA 70 - 410
  5. CCNA 200 - 125 V3              ආදියයි.

     සැ.යු:- MCSA 70 - 410 පාඩම් මාලාව සහ CCNA 200 - 125 V3 යන පාඩම් මාලාවන් ගැන විෂය කරුණු සාකච්චා කිරීම මේ දිනවල තාවකාලිකව නතර කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඉතාමත් ඉක්මනටම මෙම පාඩම් මාලාවන් ගැන නැවත සාකච්චා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      මෙම පරිගණක ජාලකරණය විෂයට අයත් වෙන මාතෘකාවන් 5 ගැන සම්පුර්ණයෙන්ම විෂය කරුණු ආවරණය වෙන විදියට වීඩියෝ දර්ශන සහිතව අපගේ YouTube Channel එක හරහා සාකච්චා කරනවා. ඊට පස්සේ තමයි මේ Blog Site එකට තවත් බොහෝ විස්තර සමග Update කරන්නේ.


    අපි මේ හා සම්බන්ධයෙන් කරන පාඩම් මාලාවන් ගැන දැනගන්න පහත තිබෙන Links වලට ගිහින් අපේ Facebook Page එක Like කරලා, Twitter, Instagram Accounts Follow කරලා සහ YouTube  Channel  එකත් Subscribe කරන්න.

Like us on Facebook
Follow us on Twitter
Follow us on Instagram
Subscribe us on YouTube

Thank You Everyone... 

No comments:

Post a Comment